Wednesday 8 July 2020

PAIDERA - Sinhala


මන් කියන්න යන්නෙ top ranking වල තියන site එකක් ගැන..
මහන්සි උනොත් තමා සල්ලි හොයන්න පුලුවන්
ලන්කාවෙත් කට්ටිය වැඩ කරනවා මේ site එකේ...වැඩි වශයෙන් ඉන්දියාවෙ පාකිස්තානෙ වගේ රට වල කට්ටිය මෙකෙ වැඩ කරනවා..
Site එකේ නම තමා PAIDERA
ඔයාට මුලදි පුලුවන් මේ site එකෙන් දවසට ඩොලර් 1.5 වගේ හොයන්න..මේක ඇත්තටම සල්ලි දෙන site එකක් හින්දා විනඩියෙන් දෙකෙන් කරන්න බැහැ...ඔයාට විනාඩි 40ක් වත් යනවා මේ ගාන හොයන්න..
ඔයාට පුලුවන් උදේට දවල්ට රෑට විනාඩි 15 ගානෙ බෙදාගෙන කරන්න..
ඔයා මහන්සි වෙලා කරොත් දවස් 20න් 25න් ඔයාට පුලුවන් ඩොලර් 30 හොයලා
payout  එකක් දාන්න පුලුවන්

ඔයාට කරන්ඩ තියෙන්නෙ මේ ලින්ක් එකෙන් ගිහිල්ලා create account ගිහින් account එකක් open කර ගන්න එක....
වැදගත් : මතක තියාගන්න ඔයාගෙ paypal account එකට දාල තියන email එකම මෙතන්ට දෙන්න..
***.මතක තියා ගන්න ඔයාල account එක හදද්දි ඔයාලගෙ email එකට mail එකක් එවනවා ඔයා එකෙ ලින්ක් එකෙන් sign in වෙන්න එතකොට තමා account එක verify වෙන්නෙ***
1. Account එක හැදුවට පස්සෙ ඔයා යන්න වම් අත පැත්තෙ තියනවා ඉරි කෑලි 3ක් ඒක clik කරන්න
2. ඒකෙ පල්ලෙහාට එද්දි surveys කියල තියනවා..ඒක clik කරල ගියාහම ඔයට එක එක surveys පෙන්නනවා
3. ඊට පස්සෙ එකකට ගිහින් take survey කියල clik කරන්න.
4..ඊලගට start survey යන්න...
5..දැන් එයාල ප්රශ්න අහනවා...ඔයාට එතනින් කැමති උත්තරයක් mark කරලා next කරන්නඊට පස්සෙ ඊලග page එකට යනවා ඊට පස්සෙ ඒකෙ පල්ලෙහාටම ගිහිල්ල continue කරන්න...ආපහු ආයි ඔය වගේ ප්රශ්න අහනවා ඒවටත් ඔය process එකම කරන්න..උත්තරයක් mark කරා next ගියා continue කරා
6. එක වෙලාවක් එනවා congratulations survey completed amount has been added to your account කියලා....ඊට පස්සෙ dashbord එකට ගිහින බලන්න.... survey එකට අදාල ඩොලර් ගාන එකතු වෙලා ඇති..


මට නම් මේ site එකේ ලේසිම Paid Quizzes

  කියන එක

ඒකෙ Questions  වලට හරි උත්තරම ඕනෙ නැහැ කියව කියව ඉන්න  ඕනෙ නැහැ, ඕනෙ උත්තරයක් select  කරල Contine  කරන්න. පැය 1ක් පහූ උනාම ඒ Survey එකම අහපවු කරන්න පුලුවන්.


 මන් ආයිත් කියනවා ඔයාගේ email එකට මෙයාල mail එකක් එවනවා ඊට පස්සෙ ඔයා එතන තියන link එකෙන් site එකට log උනොත් තමා හරියටම account එක verify වෙන්නෙ**
එහෙනම් යාලුවනේ අදම පටන් ගන්න දවස් 20න් ඩොලර් 30ක් හොයා ගන්න

Paidera කරන් නැති කට්ටිය දැන්ම පටන් ගන්න .. මහන්සි වෙලා වැඩ කළොත් සල්ලි හොයාගන්න පුළුවන් සුපිරි Site එකක් ..

 Paidera එකේ කරන්න ලොකු ලොකු වැඩ නැහැ පුංචි පුංචි Question වලට උත්තර දෙන්න තියෙන්නේ .. Answer හරියටම දෙන්න ඕනේ නැහැ .. ඔයාගෙ paypal එකට සල්ලි ගන්න පුළුවන් ...

දවසට USD 3 , 4 හෝ ඊට වැඩි ගණනක් කැපවීම උනන්දු මත ලේසියිනේ හොයන්න පුළුවන් ..

 Withdaraw කරන්න Refferals ඕනේ නැහැ .. $30 හෙව්ව ගමන් Withdraw කරන්න පුළුවන් ..

REGISTER HERE

මේ Link එකට ගිහිල්ලා Register වෙන්න එතකොට ඔයාට 0.5$ නිකං ලැබෙනවා ..

ඊට පස්සේ verification e-mail කියලා තියෙනවා .. ඔයා paidera Account එක හදපු mail එකට යන්න Paidera එකෙන් mail එකක් ඇවිල්ලා ඇති එකට ගිහිල්ලා Paidera එකට Log වෙන්න .. දැන් ඔයාගෙ Paidera Account එක Verification වෙලා.. (අනිවාර්යයෙන් Account එක Verification කර ගන්න නැත්තං සල්ලි ගන්න බෑ)

දැන් ඉතින් වැඩේ කරගෙන යන්න ..
Link to register 



Payment Proof



No comments:

Post a Comment